Tamil Fonts
 
 
 
 
 
 
ප්‍ර‍ධාන කාර්යාලයේ පහසුකම්
 
 
(1)   ශ්‍රවණාගාර පහසුකම්
 
  ආසන සංඛ්‍යාව 200 ක් තරම්වන සියළු පහසුකම්වලින් සමන්විත ශ්‍ර‍ණාගාරයක් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය සතුවේ.  එය වායුසමීකරණය කර ඇති අතර සම්මන්ත්‍ර‍ණ, රැස්වීම්, වැඩමුළු පැවැත්වීමට අවශ්‍ය සියළු නවීන පහසුකම්ද එය සතුවේ.  මයික්‍රොෆෝන්/හෙඩ්ෆෝන් පහසුකම් සමඟ එකවර භාෂා 3 ටම පරිවර්තනය කළ හැකි පහසුකම්ද සතුය.
 
 
(2) සම්මන්ත්‍ර‍ණ හා වැඩමුළු ශාලාවල පහසුකම්
 
  සම්මන්ත්‍ර‍ණ හා වැඩමුළු ශාලාවල පහසුකම් සම්මන්ත්‍ර‍ ශාලාවේ පුද්ගලයින් 40 ට පමණ අසුන්ගත විය හැකි අතර වැඩමුළු, රැස්වීම් හා දේශණ සඳහා ඉතා යෝග්‍ය වේ.  එය වායු සමණය කර ඇති අතර ඉන්ටර්නෙට් පහසුකම් සඳහා ද ප්‍රවේශ විය හැක.
 
ස්ථානය
          “සව්සිරිපාය” 123, විජේරාම මාවත, කොළඹ 07
වෙන්කර ගැනීම් සඳහා
දුරකථන අංක : 011-2699801 Ext. 210
ෆැක්ස : 011-2699738
 
 
ඉදිකිරීම් උපකරණ පුහුණු ආයතනයේ පහසුකම් (CETRAC)
 
 
(1) ශ්‍ර‍වණාගාර පහසුකම්
 

 

ශ්‍ර‍වණාගාර පහසුකම් CETRAC ශ්‍ර‍වණාගාරයෙහි රැස්වීම්, සාකච්ඡා පුහුණු වැඩමුළු ආදිය පැවැත්වීම සඳහා නවීන පහසුකම් තිබෙන අතර, ආසන ධාරිතාවය 75 ක් වේ.
 
 
(2)  සම්මන්ත්‍ර‍ හා සම්මේලන ශාලාගාර පහසුකම්
 
  සම්මන්ත්‍ර‍ හා සම්මේලන ශාලාගාර නවීණ පහසුකම්වලින් සමන්විත වේ.
 
ස්ථානය
       ඉදිකිරීම් උපකරණ පුහුණු මධ්‍යස්ථානය (CETRAC)
       නො:17, ඩී.පී. විජේසිංහ මාවත, බත්තරමුල්ල.
වෙන්කර ගැනීම් සඳහා
දුරකථන අංක : 011-2784413, 2786829
ෆැක්ස් : 011 – 2784411
 
 
 
Auditorium Facilities at Head office
 
Auditorium Facilities at CETRAC
 
  Construction Industry Development Act No - 33 of 2014  
 
© CIDA 2009. All Rights Reserved. Solution by Sri Lanka Telecom (Services) Ltd.