ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ගොඩනැගිලි ව්‍යාපෘති සම්මාන ප්රදානය සඳහා අයදුම් කරන්නේ කෙසේද ?
වාර්ෂිකව පුවත්පත් මඟින් අයදුම්පත් කැඳවනු ලැබේ. පහත සඳහන් කොටස් අඩංගු වන පරිදි තම ව්‍යාපෘති වාර්තාව සම්පූර්ණයෙන් විස්තර කරමින් නියමිත ආකෘති පත්‍රය සමඟ අයදුම් පත කොන්ත්‍රාත්කරු විසින් යොමු කළ යුතුය.
ඉදිකිරීම් විශිෂ්ටතා සම්මාන ප්රදානය සඳහා ලකුණු ලබාදීමේදී සැළකිල්ලට ගතයුතු ප්‍රධාන අංගයන්
ප්‍රධාන කාර්යාල සංවිධානය
වගකීම් භාර ගැනීමේ දී ප්‍රමාණවත් පිරිසක් යොදවා ගැනීම.
වාර්තා තැබීම් සහ වැඩබිම් වලින් වාර්තා ලබා ගැනීම.
ක්‍රියාත්මක කිරීම
පෙර සැලසුම්.
ආරක්ෂාව, සුභ සාධනය සහ ආරක්ෂණ ක්රමෝපායන්.
අමුද්‍රව්‍ය සහ භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රම
වාර්තා; සහභාගිත්ව ප්රගමණ වාර්තා, අනාවැකි උපලේඛන පරීක්ෂණ වාර්තා, රසායනාගාර පරීක්ෂණ.
තත්ත්ව සැලසුම් ක්රමෝපායන්.
Construction Industry Development Act No - 33 of 2014
© CIDA 2009. All Rights Reserved. Solution by
Sri Lanka Telecom (Services) Ltd.