සියලුම CIDA ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් සඳහා දැන්වීම්
සියලුම ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් සඳහා දැන්වීම
පළපුරුද්ද / සුදුසුකම් යටතේ ප්‍රමාණවත් වැඩ / ව්‍යාපෘති නොලැබීම හේතුවෙන් ලියාපදිංචිය ලබා ගැනීමට නොහැකි වූ කොන්ත්‍රාත්කරුවන් සදහා ලබා දී තිබූ වසර 03 ක ලියාපදිංචි කාලයක් ලබා දීම
COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තයේ කාර්යයන් බිද වැටීමකින් තොරව පවත්වාගෙන යාම සදහා ඉදිකිරීම් ක්රොන්ත්රාත්කරුවන් සදහා ලබා දී ඇති තාවකාලික ලියාපදිංචි කාල සීමාව දීර්ඝ කිරීම
Construction Industry Development Act No - 33 of 2014
© CIDA 2009. All Rights Reserved. Solution by
Sri Lanka Telecom (Services) Ltd.