|
 |
|
|
|
 |
 |
|
 |
|
|
කොන්ත්‍රාත් යන්ත්‍ර සූත්‍ර කුළියට දීම |
|
ගල්කුලම හා අනුරාධපුර ක්‍රියාකරු පුහුණු මධ්‍යස්ථානයේ පාරිභෝගිකයින් සඳහා නාමික මිලකට කුළියට දීම සඳහා විශාල ප්‍රමාණයකින් යුත් ICTAD ආයතනයට අයත් ඉදිකිරීම් උපකරණ රැසක් තිබේ. ඉන් සමහරක් නම්, ලෝඩර්ස්, බැකෝ යන්ත්‍ර හා ලෝඩර්ස්, එක්ස්කවේටර්ස්, මෝටර් ග්රේඩර්ස්, ෆෝක්ලීෆ්ට්ස්, ඩෝසර්ස්, ප්ලාන්ට් ට්රාන්ස්පෝටර්ස්, මොබයිල් ක්රේන්ස්, ඩම්ප් ට්‍රක්ස්, රෝඩ් කම්පැක්ටර්ස්, එයාර් කම්ප්රෙසර්ස්, කොන්ක්‍රීට් වික්සර්ස්, වතුර බවුසර්, ඉන්ධන බවුසර්, පෝටබල් ජෙනරේටර්ස්, වතුර පොම්ප, ආදිය .. |
|
අලුත්වැඩියාවන් සහ නඩත්තු සඳහා උපදේණය. |
|
ගල්කුලම ක්‍රියාකරුවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ (OTC) සහ බත්තරමුල්ල (CETRAC) ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ක්‍රියාකරවීම පිළිබඳව මනා දැනුමක් හා පලපුරුද්දක් ඇත. විශේෂයෙන්ම මෙම කර්මාන්තයේ ද්‍රවීය, වායුමය, යාන්ත්‍ර ඉලෙක්ට්‍රොනික් ආදී අංශයන්හි අළුත්වැඩියාවන් සඳහා මෙම ආයතනයන්ගේ උපදෙස් නිරතුරුවම අපේක්ෂා කෙරේ. CETRAC වැඩමුළු නවීන උපකරණවලින් සමන්විත වන අතර ඉදිකිරීම් ඉන්ජිනේරු උපකරණ සඳහා තිබෙන උසස්ම ආයතනයන්ගෙන් එකක් ලෙසටද මෙය හඳුනාගෙන ඇත. OTC මඟින් ද ඉදිකිරීම් උපකරණ අළුත්වැඩියා කටයුතු සිදු කරනු ලැබේ. |
|
ඉදිකිරීම් කර්මාන්තය විසින් ඉතා වැදගත් නඩත්තු සහ ක්‍රියාකරවීමේ අංශයන් සඳහා අපගේ සේවාවන්ගේ ඉල්ලුම අපේක්ෂා කෙරේ. |
|
විස්තර සඳහා ඇමතීම |
|
කුලියට දීම. |
නියෝජ්‍ය අධ්‍යක්ෂක (ක්‍රියාකරු පුහුණු මධ්‍යස්ථානය), |
Galkulama |
දුරකථන : 025 - 2050520 , 025 - 2050521 |
ෆැක්ස් : 025 - 2050522 |
ඊමේල් : ictadotc@sltnet.lk |
|
|
අළුත්වැඩියාවන ්සහනඩත්තු සඳහා උපදේශණය |
කළමනාකරු (CETRAC) |
බත්තරමුල්ල. |
දුරකථන : 011 - 2784412, 011- 2784413 |
ෆැක්ස් :
011- 2784411 |
ඊමේල් : cetrac@sltnet.lk |
|
|
|
|
|
|
|
|
|
|
 |
|
 |
|
|
 |
|