Construction Industry Development Authority

Ministry of Housing, Construction and Water Supply




CIDA නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු ආර්.එච්.රුවිනිස් මහතා රාජකාරි ආරම්භ කරන ලදී.

03 02 2023 - 16:00 PM

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු ආර්.එච්.රුවිනිස් මහතා අද දින සව්සිරිපාය ප්‍රධාන කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදී.


ඉංජිනේරු රුවිනිස් මහතා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරී සහ ප්‍රවීණ කර්මාන්ත විශේෂඥයෙකි.


ආගමික වතාවත් වලින් අනතුරුව ආයතනයෙහි සේවක සේවිකාවන් අමතමින් නව සභාපතිවරයා පැවසුයේ සේවක සේවිකාවන්ගේ රැකියා තෘප්තිමත් බව සුරක්ෂිත කරමින් ඉදිකිරීම් ක්ෂේත්රය ගොඩ නැගීමට එක්ව දායක වන ලෙසයි.

 



JOIN US

CONTACT US

  • Construction Industry Development Authority
  • "Savsiripaya", 123, Wijerama Mawatha,
  • Colombo 07. Sri Lanka.
  • +94-11-2699801
  • +94-11-2699738
  • info@cida.gov.lk
16134516