Construction Industry Development Authority

Ministry of Housing, Construction and Water Supply




State Minister CETRAC Visit

07 10 2022 - 16:30 PM

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැලවත්ත ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 

මෙහිදී ඇමතිවරයා විසින් මෙම ආයතනයේ කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබදව සොයා බැලු අතර එහි සේවකයින් සමගද සුහද කතා බහක නිරත විය. 
 

Latest News

CITY NEWS - November 2022...

16 11 2022 - 16:00 PM

ඉදිකිරීම්...

14 11 2022 - 11:00 AM

State Minister CETRAC Visit...

07 10 2022 - 16:30 PM



JOIN US

CONTACT US

  • Construction Industry Development Authority
  • "Savsiripaya", 123, Wijerama Mawatha,
  • Colombo 07. Sri Lanka.
  • +94-11-2699801
  • +94-11-2699738
  • info@cida.gov.lk
15005434