Construction Industry Development Authority

Ministry of Housing, Construction and Water Supply




නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති සියලුම ආයතන පූර්ණ විගණනයකට ලක් කෙරේ

14 09 2022 - 10:00 AM

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති සියලුම ආයතන පූර්ණ විගණනයකට ලක් කෙරේ. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා (3) අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.  

ඔහු පෙන්වා දුන්නේ ඉකුත් රජය සමයේ තම අමාත්‍යංශය යටතේ ඇති ආයතන 21හිම සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳව තමන්ට දැනටමත් පැමිණිලි ලැබී ඇති බවයි. හිටපු ඇතැම් ඇමතිවරුන්ගේ කුණු කන්දල්වලට කර ගැසිය නොහැකි බැවින් තමන් මෙම  තීරණය ගත් බවද ඇමතිවරයා කියා සිටියේය.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පළමු අදියරේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.



JOIN US

CONTACT US

  • Construction Industry Development Authority
  • "Savsiripaya", 123, Wijerama Mawatha,
  • Colombo 07. Sri Lanka.
  • +94-11-2699801
  • +94-11-2699738
  • info@cida.gov.lk
16134943