Construction Industry Development Authority

Ministry of Housing, Construction and Water Supply




CIDA - නව වසරේ රාජකාරී ආරම්භ කිරීම

03 01 2023 - 11:00 AM

"සියවසට පියවරක්" දැක්ම පෙරදැරි කර ගනිමින් ඉදිරි පස්විසි වසර තුළ කලාපයේ සෞභාග්‍යමත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය බවට පත්කිරීමේ රාජ්‍ය දැක්ම ක්‍රියාත්මක කිරීමට උදෙසා දිවුරුම් දෙමින් 2023 ජනවාරි 02 දින ඉදිකිරීම් සංවර්ධන අධිකාරියේ රාජකාරි  කටයුතු ආරම්භ කිරීම සව්සිරිපය පරිශ්‍රයේදී සිදුකෙරිණි.

මෙම අවස්තාව සදහා CIDA හි ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුමන්, අධ්‍යක්ෂ ජනරාල් තුමන්, අධ්‍යක්ෂක වරුන් හා සියලුම සේවක සේවිකාවන් එක්විය.



JOIN US

CONTACT US

  • Construction Industry Development Authority
  • "Savsiripaya", 123, Wijerama Mawatha,
  • Colombo 07. Sri Lanka.
  • +94-11-2699801
  • +94-11-2699738
  • info@cida.gov.lk
15005957