Construction Industry Development Authority

Ministry of Housing, Construction and Water Supply




State Minister CHPB Visit

09 10 2022 - 16:00 PM

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැලවත්ත නිවාස සැලසුම් හා ගොඩනැගිලි මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 

මෙහිදී ඇමතිවරයා විසින් මෙම ආයතනයේ කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබදව සොයා බැලු අතර එහි සේවකයින් සමගද සුහද කතා බහක නිරත විය. 



JOIN US

CONTACT US

  • Construction Industry Development Authority
  • "Savsiripaya", 123, Wijerama Mawatha,
  • Colombo 07. Sri Lanka.
  • +94-11-2699801
  • +94-11-2699738
  • info@cida.gov.lk
15009476