Management of Energy/ Fuel Consumption in Public Enterprises
Abiding by the instructions given in the PED Circular 03/ 2022, Construction Industry Development Authority (CIDA) has declared Friday as s work from home day for CIDA Head Office, Training Centres and District Offices. This will commence on 24th June and be applicable for period of 03 months until revised by another Circular of PED. However we have planned to continue our Internet and Web services during the closures uninterrupted. Regret any inconvenience caused in this regard.
රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක PED 03/ 2022 ට අනුකූලව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් ඉන්ධන ඇතුලු බලශක්ති පිරිවැය අවම කිරීමට අවශ්‍ය පියවර ක් ලෙස, ජූනි 24 වන සිකුරාදා න් ඇරඹෙන සතිය පටන් මාස 03 ක් යනතුරු සියලු සිකුරාදා දිනයන් නිවසේ සිට වැඩ කරන දිනයන් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. එබැවින් මෙම සිකුරාදා දිනයන්හි ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල විවෘත නොකරන බව මෙසේ දැනුම් දෙනු ලැබේ. එසේ වුවද මෙම දිනයන්හි අපගේ අන්තර්ජාල සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑමට සියලු කටයුතු යොදා ඇත
ONLINE Seminar on Who Create Delays Disputes and...
01 07 2022 - 08:00 AM
CIDA is closed on every Friday...
23 06 2022 - 17:00 PM
National Certificate for Site Supervisor,...
17 06 2022 - 15:00 PM
Diploma in Contract Management and Procurement...
08 06 2022 - 16:00 PM