නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැලවත්ත නිවාස සැලසුම් හා ගොඩනැගිලි මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙහිදී ඇමතිවරයා විසින් මෙම ආයතනයේ කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබදව සොයා බැලු අතර එහි සේවකයින් සමගද සුහද කතා බහක නිරත විය.

One day Seminar on Circular Economy in...
30 09 2026 - 08:30 AM

One Day Seminar on Material Properties and...
30 09 2026 - 08:30 AM

Diploma in Construction Safety and Occupational...
30 09 2026 - 08:30 AM

Notice to C7, C8, and C9 Contractors...
21 09 2026 - 13:20 PM